ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධ නිල නිවේදනය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද පෙරවරුවේ නිකුත් කිරීමට නියමිත බව කතානායක කාර්යාල ආරංචි මාර්ග කියයි.
ජනාධිපතිවරයා ඉල්ලා අස්විමේ ලිපිය ඊයේ රාත්‍රී කතානායකවරයා ලැබී තිබූ අතර නිතිමය තත්ත්වය පරික්ෂා කිරීමෙන් අනතුරව එම නිවේදනය නිකුත කෙරනු ඇත.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ජනාධිපති ඉල්ලා අස්වීමේ නිල නිවේදනය අද පෙරවරුවේ