( නාලක දහනායක)
තම ආණ්ඩුව මොනම හේතුවකටවත් ජනතාවට හා පාර්ලිමේන්තුවට හොරොන් කිසිඳු ගිවිසුමක් අත්සන් නොකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (19) නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
එක්සත් ජාතික පක්ෂ පාර්ශවයේ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවේ වෙනස එය බවත් අගමැතිවරයා එම නිවේදනයේ සදහන් කර ඇත.
එම නිවේදනයේ මෙසේද සදහන්වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
‘ජනතාවට -පාර්ලිමේන්තුවට' හෙරෙන් ඉඩම් පමණක් විකුණනු ලැබේ.
ඒ දේවල් ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. මොකද අපි මැරිලා ඉපදුණා කියලද හිතන්නේ?
මොන මාධ්‍ය නිවේදන නිකුත් කළත් තමුන් වැඩකරපු හැටි අපි නොදන්නවද? ගිවිසුම් කොහොම ගහගන්න බැරිද?
මෙයා ගාලු මුවදොර පැත්තේ ඉඩම් පිටරැටියන්ට විකුණන්නේ පාර්ලිමේන්තුව සම්මත කළාමද? මුන්නැහේ තාම හිතාගෙන ඉන්නේ අපි බයියෝ කියලා වෙන්න ඇති. මුන්නැහැ ඒ දවස්වල පනත් සම්මත කරගත්තේ මන්ත්‍රීවරුන්ට තර්ජනය කරලා.
ඉතින් ඔය පාර්ලිමේන්තුවේ ඉන්න අය පඹයින් වගේ අත් උස්සනවා.
ඊට වැඩිය හොඳයි මෙහෙම කිව්වා නම්. මාධ්‍යයට හොරෙන් කිසිම දෙයක් හොරෙන් කරන්න අමාරුයි. දේශපාලනය එපා වෙලා තියෙන්නේ කියලා.. මහබැංකු හිස්කෙරුවේ පාර්ලිමේන්තුවට කියලද?
මෙතෙක් කල් කළ හැම හොර ගනුදෙණුවක්ම කරේ ජනතාවට පාර්ලිමේන්තුවට හොරෙන් නේන්නම්. අනික මේ ටිකත් සූරගෙනම යන්න... එතකොට ඉවරයි.
මොනවා? ඒ කියන්නේ එම්සීසී ගිවිසුම් අත්සන් කරනවා? අගමැතිතුමා, ජනතාවට යූඑන්පී කතා මතක තියාගන්න වැඩක් නැහැ. ජනතාව වහල් ආණ්ඩුව ගෙදර යැවීමේ ලොකුම හේතුව එම්සීසී ගිවිසුම... ඔබේ මේ නිවේදනය ලිව්වේ කවුද කියලා මම දන්නේ නැහැ. හැබැයි මේ නිවේදනය අදාළ වෙන්නේ යූඑන්පී එකට වඩා පොහොට්ටුවටයි. යූටර්න් ගහලා තියෙන්නේ ඔබේ පාර්ශවය... මෙහෙම කියන්න වුණාට කණගාටුයි. ඔබත්, ඔබේ කඳවුරත් ජනතාවගේ ඡන්දෙ ගන්න කොට හොඳටම දැනගෙන හිටියා මුළුරටම පාටපක්ෂ භේදයක් නැතුව එම්සීසී, සෝෆා ගිවිසුම්වලට විරුද්ධයි කියලා. කාශ්‍යප හාමුදුරුවෝ උපවාසේ කරන කොට යූඑන්පී අපේක්ෂකයා ලිඛිතව කෙලින්ම කිව්වා එම්සීසී ගිවිසුම (නමින්ම) අත්සන් කරන්නේ නැහැ කියලා. ඔබේ අපේක්ෂකයා කොලේ වහලා කිව්ව ජනාධිපතිවරණ කාලේ අත්සන් කරන ගිවිසුම් අහෝසි කරනවා කියලා. රනිල් ඒ ගිවිසුම අත්සන් කලේ නැහැ. මම එදත් කිව්වා ඒක වංචනික කතාවක්. ඒ හින්දා මම ගිහිපැවිදි හොර දේශප්‍රේමීන්ට ලිව්වා ඔබේ අපේක්ෂකයාගෙන් කෙලින්ම වචනයක් ගන්න කියලා. ඔවුන් හොරගල් ඇහිලුවා. ඔබේ නිවේදනය මාව පුදුමයට පත්කළා. ඉතුරුවෙලා ඉන්න රටට හැබැවට ආදරය කරන ජනතාවගෙන් ඉල්ලන්නේ. එම්සීසී ගිවිසුම අත්සන් කරන කාටවුණත් විරුද්ධ විය යුතුයි.
කේන්තිය නිව්නට පස්සේ මම මේ නිවේදනය නැවත කියැව්වා. මට දැන් යූටර්න් ආණ්ඩුව යන විදිහේ පැටර්න් එකක් පේනවා. යූටර්න් ජනාධිපති මුකුත් කියන්නේ නැහැ. ඔහු තමන්ට ඕන සියලු පාවාදීම් අනිත් පිරිස ලව්වා කියවනවා. උදාහරණයක් විදිහට එදා දේශප්‍රේමීන් විදිහට රටම දැක්කා.. දේශපාලකයින් අද දේශද්‍රෝහීන්ගේ භූමිකාව රඟ දක්වනවා. මේ මොකක්ද කරන්නේ? මට නම් පේන්නේ කුමන්ත්‍රණයක් මෙතන තියෙනවා. යූටර්න් ජනාධිපතිට නැතිවෙන්න දෙයක් නැහැ. ඔහු දේශප්‍රේමියෙක් නෙමෙයි කියලා මම එදත් කිව්වා අදත් කියනවා. ඔහු වියත්මඟ සහ එළිය හැදුවේ රට වෙනුවෙන් නෙමෙයි තමන් වෙනුවෙන්... අද යූටර්න් ජනාධිපති කරන්නේ මොකක්ද? රටම දේශප්‍රේමීන් කියලා හිතාහිටපු ගිහි පැවිදි පිරිස, දේශපාලකයන්ද ඇතුළුව, ඔහු ඉතා සූක්ෂමව රටේ ජනතාවගේ අප්‍රසාදයට ලක්කරනවා. එම්සීසී ගිවිසුම අද සාධාරණීය කරන්නේ එදා ඊට විරුද්ධයි කියලා රටම හිතපු දේශප්‍රේමීන්. මේක පැත්තක ඉඳන් බලාඉන්න මට නම් පේනවා. යූටර්න් ජනාධිපති මේ කරන්නේ ඉතාම වංචනික සූක්ෂම වැඩක්....
හරි මහත්තයෝ බොහොම පැහැදිලියි ගොනා හැරෙන්නේ කොහාටද කියලා. ජනතාවට පාර්ලිමේන්තුවට නොදන්වා අත්සන් කරන්නේ නෑ කියන්නේ ජනතාවට පාර්ලිමේන්තුවට දන්වලා අත්සන් කරනවා කියන එකනේ. ඇයි කොන්ද පණ නැද්ද කෙලින්ම කියන්න. අපි MCC එක කොහොමටවත් අත්සන් කරන්නේ නැහැ කියලා? මෙච්චර පල් හෑලි කියවන්නේ? දැන් UNP එක ගැන කියවලා වැඩක් නැහැනේ... ඡන්දෙට කලින් ඉරලා විසිකරනවා කියපු එකට මොකද මේ විද්වත් කමිටු දාදා තවත් හොඳ නරක හොයන්නේ... මිනිස්සුන්ව ගොනාට අන්දන එකේ සීමාවක් තියෙනවා මහත්තයෝ. ගොන්නු ටික අනිත් පැත්ත හැරිලා අනින්න පටන් ගත්ත දවසට දුවන්න ඉඩ මදිවෙයි. අන්තිමට කියන්න තියෙන්නේ මේ මනුස්සයා 2015 දී වුන දෙයින් පාඩමක් ඉගෙන ගෙන නැහැ තාම... මේ ආණ්ඩුවටත් රිංගලා මේකත් කනවා. පිං සිද්ධවෙයි පැංෂන් ගිහිල්ලා පාඩුවේ ඉන්න රට කරන අයට කරන්න දීලා.
ගිවිසුම් ගහන්න කවුරුවත් මොකටද? දැනටමත් පවුලේ අය ඉන්න එකේ මොනවා කරන්න බැරිද?
අන්න දැක්ක නේද ප්රජාතන්ත්රවාදේ.... ඔයාලා ඕන ගිවිසුමක් අත්සන් කරන්න. අපි බලය දීලනෙ තියෙන්නේ. අපි ඉස්සරවගේ දැන් උද්ඝෝෂන කරන්නෙ නෑ .... ඉන්නකො අප්‍රේල් මාසෙ, තුනෙන් දෙකකකුත් දෙන්නම්. එතකොට ඔයාලට ජනතාවට පෙන්නලාම ඕන දෙයක් කරන්න පුලුවන්නේ.....