
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනතාවට කොලේ වහලා සීයට දහ අටකින් විදුලි බිල වැඩි කරන්න ආණ්ඩුවට හැකියාවක් නැතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"අප නම් ඒකට සහය දෙන්නේ නෑ. ඒක සම්පූර්ණයෙන්ම වැරදි වැඩක්" යනුවෙන්ද හර්ෂද සිල්වා මහතා කීය.
"විදුලි බිල සියයට 18.3වැඩි කරන්න ආණ්ඩුව ඉල්ලීමක් කර තිබෙනවා.
අයි.එම්.එෆ් එකෙන් ගොඩ ගිය රටක් නෑ කියලා මේ උදවිය කලින් කිව්වා.ඔබලා පටන් ගත්ත ප්‍රතිසංස්කරණ සියල්ලම රිවස් කරලා තියෙනවා.පුනර්ජනනීය විදුලි බල උත්පාදනය සම්පූර්ණයෙන්ම විනාශ කර තිබෙනවා, යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවත් එක්ක මේ තරම් ද්වේශයෙන්, වෛරයෙන් ඉන්න හාදයෙක් ලොවෙත් නැතුව ඇති. ඔයාට කරන්න පුළුවන් කෙං ගෙඩියක් නැහැ හලෝ... ආණ්ඩුව ගන්න එපා කියලා සජිත්ව නන්නත්තාර කෙරුවෙත් තමුන් තමයි. අයි.එම්.එෆ් එකෙන් ගොඩගිය රටක් නැහැ තමයි.. අපි ගොඩ යන්නේ අපේ ස්ව උත්සාහයෙන්.. තමුන් කෙදිරි ගෑවාට ඒවා නවතින්නේ නැහැ...
මාලිමාඑන්කෙෆලයිටිස් රෝගීන්ට නම් අසූචිත් සුවඳට දැනෙන නිසා ගැටළුවක් නෑ. නමුත් මොවුන් ආර්ථිකය වට්ටලා , කොටි චූන් කරලා , පාතාලය බෝකරලා මහා විනාශයක් කරන තත්ත්වයකයි ඉන්නෙ. මාලිමා ගැත්තන්ට ඇත්තේ ඇති මිනිහා ගැන ඊර්ෂ්‍යාවකි. අසාමාන්‍ය කුහක සිතකි. ඔවුන් පිනක් පවක් හඳුනන්නෙ නැත.
මේ හර්ෂ නම් ආර්ථික ඔස්තාර් දන්න අල බෝලයක් නැහැ.බොරු කයිවාරුව විතරයි. මාලිමා රජය අද සත පහක හොරකමක් නැතුව රට හොඳට කරගෙන යනවා. ඒකට මේ හොරුන්ට බලන් ඉන්න බැහැ ඊර්ෂ්‍යාවට.අනික සජිත්ට පුළුවන්ද රටක් කරන්න.අර සංස්කෘතික අරමුදල සජිත් හෝරා කාල තියෙන හැටි දැක්කම ඇග හිරිවැටෙනව.
2015-2019, 2022-2024 වෙනකන් කෝමා තත්ත්වයේලු හිටියේ. ඒ දවස්වල විදුලි බිල වැඩි කරේ 200% 300% හැබැයි... මෙයා කෝමා තත්ත්වයේ ලු හිටියේ.
මේ නම් රැවුලයි, කැඳයි දෙකම බේරගෙන ඡන්දයත් අරගෙන පාර්ලිමේන්තුවේ ඉන්න කපටියෙක්... හැම දේම මම තමයි කරේ කිය කියා අන්දන එක විතරයි කරන්න පුළුවන්.
ආචාර්ය කියා ලෝක ආර්ථිකයම හදන්න පුළුවන් ආර්ථික විශේෂඥයින්ගෙන් පිරුණු UNP ආණ්ඩුවේ නායකයා ළඟටවත් නොගෙන නීතීඥයෙක් වෙලා මහබැංකුව හිස්කරගෙනම මුදල් ඇමැතිකම් කළා. කොහේද හිටියේ මෙයාලා? ෆුට් නෝට් ගහන්න විතරයි. සාම්ප්‍රදායික විපක්ෂය යනු විවේචන පමණයි. විකල්ප හෝ විසඳුම් නැහැ.