(සුජිත් හේවාජුලිගේ )
මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එහි සාමාජික ධූරයෙන් ඉවත් කිරීමේ යෝජනාවට සහය නොදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත.
ජනක රත්නායක මහතා එම කොමිෂන් සභාවෙන් ඉවත් කිරීමේ යෝජනාව පිළිබඳව විවාදය ලබන 24 වැනිදා පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd