එක්සත් ජාතික පක්ෂයේ ඌව පළාත් අපේක්ෂක සම්පත් ජයසූරිය මහතාගේ පුත් තරිඳුට පිහියෙන් ඇන්නේයැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි එක්සත් ජාතික පක්ෂ පළාත් සභා අපේක්ෂක ජානක තිස්ස කුට්ටිආරච්චි අද ඇප ලැබීය.
ඔහු රුපියල් දස දහසක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හරින්නැයි නියෝග කළ මොණරාගල මහේස්ත්‍රාත් සංජීව ජිනදාස මහතා වැඩිදුර විභාගය නොවැම්බර 18 වැනි දා ට කල් තැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd