
(යොහාන් භාසුර)
ජුනි මාසය සඳහා ඉන්ධන ආනයනය කිරීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 554 ක් පමණ අවශ්‍ය බවත් එම අවශ්‍යතාවයෙන් ඩොලර් මිලියන 100 ක දායකත්වයක් ඉන්දියානු ණය ක්‍රමයෙන් ලැබෙන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.
ඉන්ධන ආනයන සඳහා අවශ්‍ය ඉතිරි ඩොලර් මිලියන 454 ක මුදල් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා සමග අද (30) පෙරවරුවේ සාකච්ඡා කළ බවත් ඉන්දියානු රජය සමග නව ණය යෝජනා ක්‍රමයක් පිළිබඳව ද සාකච්ඡා කරමින් සිටින බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මයිනයි, කපුටයි ගාව ඇති රටේ සල්ලි හොරා කාපුව, නාමලය ගාවත්.
පහසුයි, මුදල් හොයන්න අහන්න තියෙන්නේ රාජපක්ෂ පවුලෙන්... බදු හා කොමිස් ගහපුවා ඇති ඔය ගාණට වැඩිය.. අනේ අපේ රටවැසියන්..!
තවත් ණය ටිකක් අරගෙන ඉතිරි අවුරුදු 3ත් මෙහෙමම ගෙවන්නයි හදන්නේ.. ඊළඟ ඡන්දෙදී හරි ජනතාව මොලේ පාවිච්චි කරලා වැඩ කළොත් හොඳයි.
මාටියා පාර නැතුව කීයක් ඕනෑද?
අවුරුදු දෙකෙන් රට බන්කොළොත් කරල කයිවාරු ගහනව. කිරි පිටි 400g පැවති මිලට අද පාන් පිටි කිලෝ එකක් කිට්ටු වෙලා. කිරි පිටි ගන්නව තියා පාන්පිටි කිලෝ එකක් ගන්නවත් අද දුප්පත් මිනිස්සුන්ට හැකියාවක් නෑ. ඔක්කොම කරපු හරියක් සෝබන වැඩ.