
(අංජුල මහික වීරරත්න)
ආනයන සීමා ලිහිල් කරමින් ලුණු ආනයනය කිරීම සඳහා අවසර ලබා දීමට අද දින රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කොට ඇත.
ඒ අනුව ජූනි 10 වන දින දක්වා එම ආනයනයන්ට අදාල අවසර ලබා දී ඇති අතර, කර්මාන්ත සඳහා අවශ්‍ය අයඩිනීකරණය නොකරන ලද ලුණු සහ ආහාරයට ගන්නා අයිඩිනීකරණය කරන ලද ලුණු ආනයනය සඳහා අවස්ථාව ලබා දී තිබෙන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජුනි 10 තෙක් ලුණු ආනයනයට අවසර
Anura Thursday, 15 May 2025 07:50 PM
එතකොට අර ටිල්වින් ලොක්ක ආරම්බ කරපු ලුණු ලේවායේ ලුණු වලට මොකද උනේ ?
සාලිය Friday, 16 May 2025 07:14 AM
Management නම් අවුල් ලුණු සීන් එකේ,
කන්ටේනර් 323ක් පිට කරපු එකා Friday, 16 May 2025 06:01 PM
ලංකාවටම ලුණු සපයන්න පුළුවන්, හොඳට පදම් වෙච්චි ලුණු පොල්කට්ටක් තියෙනවා මං දන්නා තැනක, තඹුත්තේගම තනි සිග්නල් කනුව කිට්ටුව...! ලුණු ඕනේ අය විමසන්න - කන්ටේනර් 323ක් පිට කරපු එකා