(මනෝජ් හර්ෂික)
පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත්‍ර ප්‍රහාරයෙන් දින 21 කට පසුව ඇති වූ ජාතිවාදී කඩාකප්පල්කාරී ක්‍රියා පිටුපස සැළසුම් සහගත කුමන්ත්‍රණයක් ඇති බවට සැක මතුවන බව කතානායක කරූ ජයසුරිය මහතා අද (16) පැවැසීය.
පසුගිය දා මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇති වූ කලහාකාරී තත්ත්වයන් සිදු වූ ප්‍රදේශවල සංචාරයකට එක්වෙමින් ජයසුරිය මහතා මේ බව පැවැසීය.
මෙවැනි අදූරදර්ශී ක්‍රියා හේතුවෙන් ත්‍රස්ත්‍රවාදය මර්ධනය කිරීමේ නිරතව සිටින ආරක්ෂක අංශයන්හි අවධානය වෙනතකට යොමු වීමට ඉඩ ඇති බවද ජයසුරිය මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතික නායකත්වයට අද ඉන්න සුදුසුම ජන නායකයා. මැතිතුමනි අපේ රට බේරාගන්න...
ගමේ මිනිහා දන්නවා අල්ලපු එකා ගැන . එහෙව් එකේ ඒ මිනිසුන්ට වැඩක් නැහැ එකිනෙක ගහා මරාගන්නවට.මේවා පිටින් ඇවිත් කරන රගපෑම් කියලා හොදට පැහැදිලියි
ඔබට තේරුණේනෑ. අපිට නම් එදාම අවබෝධ උණා පිල්ලි ඇවිදිනකොට....