IMG-LOGO

‘‘ජාත්‍යන්තර සහය අපේක්ෂා කරද්දී මර්දනය සුදුසු නෑ‘‘

(ඩයනා උදයංගනී)

ජාත්‍යන්තර සහයෝගය අපේක්ෂාවෙන් සිටින මොහොතක මර්දනකාරී ක්‍රියා පිළිවෙත් අනුගමනය කිරීම රටේ අනාගතයට බලපානු ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ගෝල්ෆේස් අරගල භූමියේ සිටින අරගල කරුවන් සමග සාකච්ඡාවෙන් සම්මුතියෙන් එකඟතාවයට පැමිණ මෙම ගැටළුව විසදා ගන්නවා නම් වඩාත් සුදුසු යැයි තමා යෝජනා කරන බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කර ඇත.



අදහස් (11)

‘‘ජාත්‍යන්තර සහය අපේක්ෂා කරද්දී මර්දනය සුදුසු නෑ‘‘

sharm warn Friday, 22 July 2022 12:47 PM

මේ හැමදේටම ඔහෙත් වගකියන්න ඕනෑ. කොයි අපායෙදි හරි ගෙවන්න වෙනවා කියලා මතක තියාගෙන ඉන්න එක හොඳයි..

:       5       42

ravin Friday, 22 July 2022 01:01 PM

හරිදේ කරපු කෙනෙක් තමා මෙ වැදි බන දෙසන්නෙ. රට මෙ අගාදයට ඇද දැමිමට මුලික අඩිතාලම දමපු කෙනා නොවෙද?

:       4       83

Nimal Friday, 22 July 2022 01:15 PM

ඔයා පැත්තකට වෙලා ඉන්න. ඒක හමුදාව පොලිසිය බලාගනී

:       4       64

Sameera Friday, 22 July 2022 01:34 PM

අරගලය මතුසම්බන්ධයි ! රට දියුණු කරමු! මිනිසුන්ගේ ජීවිත එක්ක කරන මේ සෙල්ලම් දැන් ඇති...! වැඩවර්ජන උද්ඝෝෂණ රටක් වලපල්ලට ඇද දමාවි..!

:       0       0

mp Friday, 22 July 2022 02:01 PM

අනේ මේ කිරිසප්පයන් හරහට නලවපල්ලා...

:       0       0

චන්දන Friday, 22 July 2022 02:15 PM

තමුන්ට තියෙන ජාත්‍යන්තර සහාය මොකක්ද? රනිල් බලාගනීවි. ඕක වෙනබව තමුන් දන්නෙ පත්තරෙන්ද?

:       4       60

කිරිපුතා Friday, 22 July 2022 02:31 PM

ජාත්‍යන්තරය කියන්නේ කොටි ඩයස්පෝරාවට, NGO සහ අන්තවාදී අන්‍යාගමික ජනතාව. MCC ගේන්න දත නියවන ඇමෙරිකාව... මෙයාට තියෙන්නේ ආප්පයක් කාලා ඇලයක් දාගෙන ඉන්න.

:       7       73

ganegoda Friday, 22 July 2022 03:09 PM

අර අල්ලගන්න දඟලලා අන්තිමේදී අගමැති කරපු අය නේද අද රට පාලනය කරන්නේ..?

:       1       18

adoris Friday, 22 July 2022 04:20 PM

කිසි දෙයක් බැරි ග්‍රාමසේවකයින්ව තමයි මර්දනය කරලා දාන්න ඕනේ...

:       0       10

Ana Friday, 22 July 2022 09:45 PM

ජාත්‍යන්තර සහාය ඕනෑ වුණත්, නැතත් මර්දනය හොඳ නෑ සිරිසේන... ඔබත් එතකොට මේ මර්දනයට හිතෙන් කැමතියි. ජාත්‍යන්තර රවට්ට ගන්නකන් එපා. එහෙම නේද සිරෝ...?

:       0       0

mahasen Saturday, 23 July 2022 06:49 AM

ඒකනේ බෝම්බ වැලක් පුපුරන කම් බලන් හිටියේ හිටන්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 18 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 601 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site