IMG-LOGO

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡාවකට සූදානම්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් බහුපාර්ශවීය ණය දෙන්නන් සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසා ඇත.

ශ්‍රී ලංකාව මෑත ඉතිහාසයේ දරුණුම ආර්ථිකයට මුහුණ දී ඇති බවත් එම තත්ත්වය මධ්‍යයේ, සහාය ලබාගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් බහුපාර්ශවීය ණය දෙන්නන් සමඟ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකාව සූදානම් යැයි අමාත්‍යවරයා උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබේ.

“ශ්‍රී ලංකාවේ අතීතයේ දී අවස්ථා කිහිපයකදීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගෙන තිබෙනවා. අපි තවමත් එම විකල්පයට විවෘත යි. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වගේම ආසියානු සංවර්ධන බැංකුව වැනි බහුපාර්ශවීය ණය දෙන්නන් සමඟත් සාකච්ඡා කිරීමට විවෘත යි. අපි ඔවුන් සමඟ සාකච්ඡා කරනවා” යැයි කැබිනට් ප්‍රකාශක සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසා ඇත. 

055 (රොයිටර්ස්)



අදහස් (1)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡාවකට සූදානම්

de silva Tuesday, 22 February 2022 02:43 PM

ඕක කියන්න කබ්‍රාල්ලාට... කොහොම නමුත් මෙහෙම ගියොත් රටේ ඉන්ධන නොමැති වේවි.. එහෙම වුණොත් හොරපාරෙන් හෝ පෙට්‍රල් ගහගෙන ඔබලාට ප්‍රාඩෝ වලින් යන්න බැරි වේවි... ඒකට හේතුව එවැනි තත්වයකදී කෝප වෙන ජනතාව ප්‍රාඩෝ වලට ගල් ගහන නිසා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 251 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 419 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 751 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site