ජාත්‍යන්තර පාසල් මලල ක‍්‍රීඩා ශූරතාවලියේ සමස්ත ශූරතාව පිට පිට සිවුවැනි වතාවටත් දිනා ගැනීමට වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සමත් විය.
තරගාවලිය 12 වැනිවරටත් දියගම මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගනයේදී පැවැත්විණි.
කොළඹ ගෙට්වේ ජාත්‍යන්තර පාසල ක‍්‍රීඩා උළෙලේ අනුශූරතාව හිමිකරගත් අතර නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලට තෙවැනි ස්ථානය හිමි විය.
ජාත්‍යන්තර පාසල් විදුහල්පතිවරුන්ගේ සංගමයට අයත් ජාත්‍යන්තර පාසල් 22 ක ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 3000ක් මෙවර තරගාවලියේදී ඉසව් 130 කට සහභාගි වූහ.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභපැතුම්...