
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත ජාතික විගණන (සංශෝධන) පනත් කෙටුම්පතට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමිවිය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතාගේ සභාපතීත්වයෙන් පාර්ලිමේන්තුවේ එම කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම අනුමැතිය ලබා දෙන ලදී.
ආයතනයක විගණනයක් සිදු කිරීමේදී විගණකාධිපතිවරයා විසින් සොයා ගන්නා ලද ඕනෑම වංචාවක්, දූෂණයක් හෝ අයථා පරිහරණයක් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනයකට පැමිණිලි කිරීමට අවශ්‍ය විධිවිධාන සැලසීම මෙම සංශෝධනයේ අරමුණයි.
2025 නොවැම්බර් මස 04
161
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2055
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1580
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජාතික විගණන පනතට ආංශික අධීක්ෂණ සභාවේ අනුමැතිය