ජාතික විගණන පනත් කෙටුම්පත පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
ජනතා විමුක්ති පෙමුරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා එය ඉදිරිපත් කරනු ඇතැයි එම පක්ෂයේ ආරංචි මාර්ග කියයි.
ජාතික විගණන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගන්නා බව දින සියයයේ ආණ්ඩුවේ වැඩපිළිවෙලේද තිබිණි. නමුත් එය මේ වන තෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැත.
265

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතික විගණන පනත්... පරිපුරක අැස්තමේන්තු තමයි ඕනෑ ...
ජාතිය ජන්ම කුල මල පාටද ඒ වගෙ පක්ෂ ලෙස .................. වෙන්වී ගතකළද නැත යහපත සිදු වූ හානි මිස .................. රටටත් හුදී ජනයාටත් වී සදහට උදා රැස ............. නිසි ලෙස යොදනු ඔබ ලැබු වරම එඩියෙන්නොලැබ දොස .............
නිශාන්ත දොඹගොඩ මයා වෙත, ඔබගේ සෞන්දර්යමය හා කාව්‍යමය හැකියාව පිළිබඳව අපි සතුටු වන්නෙමු. අප අනේකවිධ පාට වර්ගවලට සහ අනෙකුත් කුලමල වලට බෙදී සිටින තාක්කල් අප "දියුණුවෙමින් පවතින රටක්" මිස දියුණු රටක් නොවන්නේය. මෙය අප රටේ මුල් පුරවැසියාගේ සිට පහළට සිටින පුරවැසියන් දක්වා මේ මොහොත වනතෙක්ම තේරුම් නොගත් දෙයකි.
බලමු . දැන් කට්ටිය ඕකට මොකද කියන්නේ කියල . ඕකට විරුද්ධ උනොත් , අපි තීරණය කරනව ඊළඟ පාර, අපේ ඡන්දෙ කාටද දෙන්නේ කියල .
අද පාර්ලිමේන්තුවේ හරවත් දෙයක් කලොත් ජවිපෙ විතරයි.
ජාතික විගණන පනත ඉතා වැදගත් වෙන බවට මගේ අදහස. එක සමත කල හැකයි. apata ගරු ජනාදිපතිතුමාත් අගමැතිතුමාත් විශ්වාෂයි.
නියම වැඩක්
රුපියල් කෝටි 600 ක් උපාසක අම්මලා 2000 කට සිල් රෙදි අරගෙන දෙන්න. මේ සිල් රෙදි රත්තරන් වලින්ද හදල තියෙන්නේ? සිල් රෙදි දෙනවා කියලා ඒ සල්ලිත් පිල්ලි ගහලනේ... මේ ගැන වෙනම පරීක්ෂණයක් අවශ්‍යයි.
මම හිතන්නේ මේක හරිම වැදගත් පනතක්... හොරකම් ගොඩක් නවතියි. ජවිපෙට ජයවේවා !!!
රවීන්ද්‍ර මැතිඳු වෙත... ලියමි වඩමින් සිත... ලබමින් සියළු සෙත ... ජය ලැබේවා මතදි මිහිකත...
රටට හිතැති එකම පක්ෂය එයයි. ඔබට ප්‍රණාමය. අපි දන්නවා මහා පක්ෂ කවුරුවත් ඕකට උදව් නොකරන බව...
මෙය හොඳ අවස්ථාවක් ඔබ, අප සැමට එදාවේල බොහොම අමාරුවෙන් හොයාගෙන කන අපේ මේ පිරිස දක්වන ප්‍රතිචාර මොනවාද?
විගණන පණත පමණි දැනට සම්මත කර නැත්තේ. එයට ප්‍රධාන හේතුව පරිපාලන සේවයේ නිලධාරීන්ගේ දැඩි විරෝධයයි.