කොළඹ ජාතික රෝහලේ 150 වැනි සංවත්සර උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම රෝහල් පරිශ්‍රයේ දී පැවැත්විණි.
රෝහලේ අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කළ වෛද්‍ය ජෝ ප්‍රනාන්දු, ද්‍යෛ ලූෂන් ජයසූරිය, වෛද්‍ය රෙන්ස් ගාමිණී ද සිල්වා, වෛද්‍ය ඔලිවර් ප්‍රනාන්දු, වෛද්‍ය හෙක්ටර් වීරසිංහ මහත්වරුට සහ හිටපු වැඩ බලන අධ්‍යක්ෂ සුජාතා සේනාරත්න මහත්මියට උපහාර තිලිණ පිරිනැමීමක් ද මෙහි දී සිදු විය.
ව්‍යෛ අනිල් ජාසිංහ මහතා එහි වත්මන් අධ්‍යක්ෂවරයාය.
මීට අමතරව ජාතික සෞඛ්‍ය චතුරස්‍ර ව්‍යාපෘතිය ආරම්භ කිරීම, 150 වැනි සංවත්සර සමරු කලාපය, මුල් දින කවරය හා සමරුම් ගීතය එළි දැක්වීම ද මෙහි දී සිදු කැරිණි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd