(යොහාන් භාසුර)
අරගලකරුවන් ආක්‍රමණය කිරීම නිසා විකාශය තාවකාලිකව අත්හිටුවූ ජාතික රූපවාහිනියේ විකාශය නැවත ආරම්භ කළ බව එහි උසස් නිලධාරියෙක් පැවසීය.
ජාතික රූපවාහිනියේ මේ වන විට ආගමික වැඩසටහන් ක්‍රියාත්මක වන බව ද වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරවිට මේ අලුත් විකාශනය දෙන්නේ කොළඹ ඉඳන් නෙවෙයි වෙන්න ඇති. අර එකල ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රෙය් තියෙන අතිරේක මැදිරියේ ඉඳන් වෙන්න ඇතිනේ..?
ඒක හොඳයි බණ අහන එක, ආක්‍රමණය කරන්න කලින් බණ ඇහුවේ නැති අයට හොඳයි. යන්න සාමය ගෙනියන්න...! සියලු සත්වයෝ නිදුක් වේවා...!!!