IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජාතික පාසල් 54 ක විදුහල්පති පත් කිරීමට බාල්දියක්

(සුජිත් හේවාජුලිගේ )

රාජ්‍ය සේවා කොමිසම අනුමැතිය ලබා නොදීම හේතුවෙන් ජාතික පාසල් සඳහා විදුහල්පතිවරුන් පනස් හතර දෙනකු බඳවා ගැනීම  නොහැකි වී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.

ස්වාධීන කොමිෂන් සභාවලට විශ්‍රාම ගිය පුද්ගලයන් පත් කිරීමෙන් ඒවා  අකාර්යක්ෂමවී ඇති බවද ඔහු සඳහන් කළේය.



අදහස් (4)

ජාතික පාසල් 54 ක විදුහල්පති පත් කිරීමට බාල්දියක්

ravin Wednesday, 14 February 2024 12:24 PM

විශ්‍රාමික හෝ එසේ නොවූවත් දේශපාලුවෝ ස්වාධීන කොමිෂන් වලට ඇඟිලි ගහනකොට හරි තීරණ ගන්නේ කොහොමද?

:       1       4

චන්දන Wednesday, 14 February 2024 06:33 PM

මේ සම්මුඛ පරීක්ෂණ වලින් සුදුස්සන්ම පත්වෙනවාදැයි සැකයි. මීට කලින් ඉංග්‍රීසි කතාකරන්න පුළුවන් අය දැම්මා. මතකද? ගුරුවරු හැටියට දවසක්වත් උගන්වලා නැති අය විදුහල්පති වුණාම කොහොමද කරන්නේ? හරියට ගොවිතැන් කරපු කෙනෙක් හමුදාපති කරනවා වගේ නේද?

:       0       2

S.punchibandara Thursday, 15 February 2024 04:33 AM

රටක අධ්‍යාපන ඇමති අධ්‍යාපනය සම්බන්ධ ප්‍රශ්න තේරුම් ගැනීමට අධ්‍යාපනඥයෙකු විය යුතුය.

:       0       1

විතාන Thursday, 15 February 2024 05:30 AM

ඇමතිතුමා අන්දල වගේ. ජාතික පාසල් වල විදුහල්පති ධූරයන්ට පත් කිරීමට අයදුම්පත් කැදවීමට අදාලව අනුමැතිය ගැනීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ලිපි යොමු කොට නැත. නිලධාරීන් අධ්‍යාපන ඇමතිවරයා ඇන්දීම සිදු කොට ඇත. අධයාපන පරිපාලන සේවා සංගමයේ හිටපු සභාපතිවරයා තම ගෝලයන් වැඩ බැලීමට පත් කොට ඇති අතර ඔවුන්ට ඒම තනතුරු වල සිටීමට කාලය ලබාදීම සිදු කරමින් පවතින බව අතර පුරප්පාඩු පිරවීමට අනුමැතියක් හෝ කඩිනම්ව පත්කිරීමට කටයුතු නොකරන බව සැවොම දන්නා කරුණකි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 207 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site