
(අංජුල මහික වීරරත්න)
ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ සාමාජිකයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම පත්කිරීම් සිදුකර ඇත.
ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ඩබ්ලිව්.සුධර්මා කරුණාරත්න මහත්මිය පත් කර ඇති අතර එහි අනෙකුත් සාමාජිකයන් ලෙස වර්ණකුලසූරිය අයිවන් තිසේරා, ඩී. පියසිරි දරණගම, සුමන්දිරන් සින්නකඳු, සහ ඒ.ජී. පුබුදු අසංග ගුණවංශ මහත්වරු කටයුතු කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමිටු සාමාජිකයින් ගැන තොරතුරු නොදනිමි. එබැවින්, විවේචනය නොකරමි. එසේම ඔබගේ දැනුම සහ පළපුරුද්ද, සාධාරණය සඳහා යෙදවේවා. ජනතා මුදල් පෞද්ගලිකත්වයට හෝ ප්‍රාදේශීය කරණයට නොයොදා රටේම යහපත සඳහා යෙදවීමට ඔබට සිත් පහළ වේවා...! ස්වාධීනව වැඩ කිරීමට නොහැකි නම් එතැනින් ඉවත් වීමට තරම් ශක්තියක් ඔබට ලැබේවා...!