(යොහාන් භාසුර)
ජාතික ගීය ගායනා කිරීමට නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වාදීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ විශේෂ පරීක්ෂණ කමිටුව යෝජනා කර තිබේ.
ජාතික ගීය ගායනා කළ යුතු ආකාරය පිළිබඳ අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර එය පාර්ලිමේන්තුව ඔස්සේ සම්මත කරගැනීම මෙමගින් යෝජනා කර ඇති බව එම අමාත්‍යංශ උසස් නිලධාරියෙක් පැවැසීය.
ගායන ශිල්පිනී උමාරා සිංහවංශ ජාතික ගීය නිවැරදි නොවන ආකාරයට ගායනා කර ඇත් ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුව එම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උමාරියාට මොකුත් වෙයි කියල හිතන්න අමාරුයි. ජෙරම්ටත් ඒ වගේමයි. අර දුප්පත් මෝඩ කෙල්ලව විතරක් දඬු කඳේ ගැහුවා. සේපාලවත් හිරේ ඇරියා, කට වහන්න. දිලිත් ට මොකුත් නෑ. ඌරු දතක් කියපු උමන්දාවටත් මොකුත් නෑ. ඒවා නිකන් ම වැල්ලෙන් වැහිලා යන්න ඇරියා. සාමාන්‍ය ලිංගික අත්දැකීමකට ගිහින් අර ක්‍රිකට් වල් කොලුවා තාම ඕස්ට්‍රේලියා හිරේ. මෙහෙ උනානම් හිරේ යන්නේ කෙල්ල. අපේ නීතියත් ඕස්ට්‍රේලියා මට්ටමට ආපු දවසට මේ රට නැගිටිනවා.