IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය ත්‍රස්ත පනතට විරුද්ධයි

යෝජිත ප්‍රති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය දැඩි විරෝධය දක්වන බව එම මණ්ඩලය නිවෙදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 

විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකර අධිකරණය ශක්තිමත් කරන ලෙස රටපුරා පුළුල් හඬක් නැගෙන මෙවැනි කාලයක විධායකය ශක්තිමත් කරන අන්දමේ යෝජනාවක් කිරීම පවා තැතිගන්වන සුළු බව ද  එම නිවේදනයේ සඳහන් කරයි.

පැවැතියාටත් වැඩි කුරිරු පනතක් ඉදිරිපත් කර ඇත්තේ ඇයිද යන්න පැහැදිලි නොමැති අතර රජයේ වගවීම පිළිබඳ මූලික ප්‍රශ්න මතුකරන බව ද එම නිවේදනයේ සඳහන් කර තිබේ. 



අදහස් (5)

ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය ත්‍රස්ත පනතට විරුද්ධයි

කිරිපුතා Friday, 28 April 2023 05:13 PM

ත්‍රස්තවාදීන් පනතට විරුද්ධයි.

:       8       51

yasantha Friday, 28 April 2023 06:44 PM

කොහේද යන්නේ මල්ලේ පොල් වගේ දෙයක් ...

:       5       3

Bamunuarachchi Saturday, 29 April 2023 05:48 AM

ජාතික ක්‍රිස්තියානි මණ්ඩල විරුද්ධ වුණා කියලා රටට හෝ රජයට ඇති පාඩුව මොකක්ද? පල්ලිවල දොරවල් වසා දමා මාසයක් හර්තාල් කරන්න.

:       2       6

sujeewar Saturday, 29 April 2023 09:48 AM

කොටි ත්‍රස්තවාදීන්ට ඒ කාලේ මාර සහයක් දුන්නා වගේ මතකයි...

:       2       1

ආනන්ද Saturday, 29 April 2023 11:22 AM

මෙවැනි mine fields වලට ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය විසින් අත නොගැසිය යුතුයි.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site