(සුජිත් හේවාජුලිගේ )
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය ඉදිරි සති කිහිපයේදී රජයට ඉදිරිපත් කරන බව ජාතික අධ්‍යාපන කොමිසමේ නිලධාරීහු ජනාධිපතිවරයාට අද (27) දැනුම් දුන්හ.
කෙටුම්පත සකස් කර අවසන්ව ඇතැයිද ඔවුහු සඳහන් කළහ.
එම නිලධාරීන් මෙසේ පැවසුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ කොටුව ජනාධිපති මන්දිරයේදී ඊයේ පෙරවරුවේ පැවති සාකච්ඡාවකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳ උත්සාහයක්.. අනෙකුත් ක්ෂේත්‍ර සඳහාද මෙවැනි දේ අවශ්‍යයි...
දියුණුවන ලෝකයත් සමග අධ්‍යාපන ප්‍රතිපත්ති වරින්වර වෙනස් විය යුතුයි. නමුත් අපේ රටේ තරම් නම් අධ්‍යාපන ප්‍රතිපත්ති වෙනස් කරන රටක් නැතැයි කියා සමහර විද්වතුන් කියනවලු..