මේ කියන්නෙ ලෝකෙ අති ප්‍රකට බාස්කට්බෝල් ක්‍රීඩකයා ගැන. ඔහු මයිකල් ජෝඩ්න්. චිකාගෝ බුල්ස් කණ්ඩායමට ක්‍රීඩාකරපු දැවැන්තයා. මේ වීඩියෝව ඔහු වෙනුවෙන් සැකසුන එකක්. මේ වීඩියෝවෙ තියෙන ඇතැම් ක්‍රීඩා විලාශයන් ඔබට වර්තමාන තරග බිමෙන්වත් දකින්න වෙන්නෙ නැහැ. ඒ තමයි ඔහුගේ විශිෂ්ඨත්වය.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd