පිළිමතලාව දන්තුරේ සති පොළේ එළවළු වෙළඳුන්ට අරක්කු විකිණූ ජංගම අරක්කු වෙළෙන්දෙක් අත් අඩංගුවට ගත් බව කඩුගන්නාව පොලිසිය පවසයි.
සිවිල් පොලිස් නිලධාරීන් කළ වැටලිමකදි අත් අඩංගුවට ගත් මොහු දන්තුරේ පදිංචි කරුවකු බවත් අලෙවි කිරිම සඳහා පොළට ගෙනැවිත් තිබු අරක්කු බෝතල් 3 ක් ද අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය මහා ලොකු වැඩක් කරලා වගේ. එතනෝල් කන්ටේනර් ගණන් ගෙන්නුවා. ඒවා අල්ලගන්න බැරිද? (නි)
අනේ පවු! (නි)
අනේ! ඔහු අහිංසකයෙක් වගෙයි පෙනෙන්නේ. ඔය පොඩි පොඩි කට්ටිය නැතුව ලොකු ලොකු මෝරු අල්ලාගන්න (නි)
ඉතින් ඒ ජංගම සේවය නරකද ? (අ)