ප්‍රවීණ සංගීතඥයකු හා ගායකයකු වන ජගත් වික්‍රමසිංහ කියන්නෙ අපේ රටට පහළ වූ අග්‍රගණ්‍ය කලාකරැවෙක්. එහෙම කියන්න විශේෂම හේතුව තමයි ඔහු සංගීතය තුළින් හා බෞද්ධ දර්ශනයේ මහඟු සාධක හරහා මිනිස්සුන්ගේ අධ්‍යාත්මය දියුණු කරන්න ගන්නා අව්‍යාජ උත්සාහය.
මේ නිශ්ශබ්ද කලාකරැවා ඇසුරැ කරන ඔහු හා ගමන් බිමන් ගොස් තිබෙන බොහෝ අය මෙයට සාක්ෂි දරනවා නොඅනුමානය. ඔහු මේ දේවල් කරන්නෙ පන්ති දාලාවත්, රුස්වීම් තියලවත් නෙවෙයි.
යහපත් ජීවන රටාවක් අනුගමනය කරමින් මේ රටේ සියලුම මිනිස්සුන්ට ආදරය කරමින්, ගෞරව කරමින්, සාමූහිකව වැඩ කරමින් ඔහු මේ යහපත් මඟ ආදර්ශමත් ලෙස පෙන්වා දී තිබෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd