(ටී.කේ .ජී.කපිල )
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 72 වැනි එක්සත් ජාතීන්ගේ මහා සභා වාරය ඇමතීම සදහා අද (17) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ඇමෙරිකාව බලා පිටත්ව ගියේය .
ජනපතිවරයා සමග 17 දෙනකුගෙන් යුත් දූත පිරිසක් එක් වී සිටියහ.ජනපතිවරයා ඇතුළු දූත පිරිස ලබන 23 වැනි දා ආපසු පැමිණීමට නියමිතය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සරනම් 300 ක 400 ක ධූත පිරිසක් යනවා නේ....
හරිනේ කුමාර්. හිටපු කෙනා හිතන් හිටියේ තමන් මේ රටේ අයිතිකාරයා කියලනේ. ඒ අයට විරුද්ධව කතා කරන්න හෝ අයිතියක් හැකියාවක් තිබ්බේ නැහැනේ. ඉතින් රටේ මුදල් පවා වියදම් කරෙත්, තමන්ට හිතුමතේට. මොකද.., අහන්න කෙනෙක් නැහැනේ..? නීතිය හරි විදියට ක්‍රියාත්මක වුණා නම්.., (කොහෙත්ම වෙන්නේ නැති එක වෙනම කතන්දරයක්) නුදුරු අනාගතේදීම අපිට බලාගන්න පුළුවන් වෙයි කලකල දේට... පලපල දෙන හැටි.
මේ පාරත් පුතා ගියාද? ගිය පාර කිව්වා ළමයි ගෙනිච්ච එක ගැන වැරදි කියන්නේ ළමයි නැති මිනිස්සු කියලා. අගමැතිතුමාට මොනවා හිතුණද දන්නේ නැහැ... ඒ කතාව අහලා.
මේ පුවතට යන එක සම්බන්ධද? "නාවික හමුදා බුද්ධි ප්‍රධානියා ඩෙල්ෆ් දූපතට මාරු කරලා"
මේ යන දූත පිරිසගේ කාර්ය භාරය කුමක්ද? දන්නේ නැහැ.