( ටී.කේ.ජී.කපිල )
හය වැනි ජගත් පුරවර සමුළුවට සහභාගි වීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු දූත පිරිස අද (08) උදෑසන 7.52 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 302 දරණ ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා පිටත් වුහ.
මෙම සංචාරයේ දූත පිරිස ලෙස 15 දෙනෙකු එක්වී සිටින බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සදහන් කළේය . ඒ අතර අමාත්‍යවරුන් වන සජිත් ප්‍රේමදාස , මලික් සමරවික්‍රම සහ රවුෆ් හකීම් යන මහත්වරුද මේ සංචාරයට එක්ව සිටිති

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය බොරු සමරුවලින් වැඩක් නැහැ. අර ඔයාගේ යාළුවා හැංගිලා ඉන්න හොර අර්ජුන් ඇලෝසියස්ව හොයා ගෙන එන්න.
සුබ ගමන්... !!! ආයි එන්නේ නැතිනම් ඒක රටට කරන ලොකු උදව්වක්. මහේන්ද්‍රන් එක්කම ඉන්න.
නැවතත් මේ රටට එන්න නොලැබේවා...! කරපු දේවල් වලට දඬුවම් ලැබේවා !!!
ආපහු එනකොට අර යාලුවත් එක්කරගෙන එනවද?
යන ප්ලේන් එක ගිණිඅරන් ඇමතිවරු හැමෝම ගිණිගෙන මැරේවා. අනිත් මගීන්ට කිසි කරදරයක් නොවේවා.