පාර්ලිමේන්තු පාරේ පැවැති විරෝධයකදී පොලිසියේ රාජකාරියට බාධා කළැයි උසාවියට ඉදිරිපත් කළ පළාත් මන්ත්‍රී ජගත් කුමාර රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප මත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද (5) නියෝග කළේය.
හිටපු ඇමැතිවරයාට තරයේ අවවාද කළ අධිකරණය කියා සිටියේ පොලිසියේ රාජකාරියට බාධා නොකරන ලෙසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd