ඉතාලියේ ලිවොර්නෝ පාපන්දු කණ්ඩායමේ පියෙර්මාරියෝ මොරොසිනි (25) පෙන්කාරා ලිවොර්නෝ පාපන්දු තරගය අතරතුරදී මියගිය දිනයේම, ලොව දක්ෂතම වොලිබොල් ක්‍රීඩිකාවක වන වෙනිසියුලා ජාතික වෙරෝනිකා ගෝමස් ද (27) හෘදයා බාධයකින් මියගියාය. දෙදෙනාම මරුමුවට පත්වූයේ අප්‍රේල් 14 වැනි දාය. පසුගිය වසරේ දී රුසියාව, රුමෙනියාව, බෙල්ජියම, ස්විස්ටර්ලන්තය. ස්පාඤ්ඤය වැනි රටවලට එරෙහිව ජයග්‍රාහී වෙනිසියුලා අත්පන්දු කණ්ඩායම නියෝජනය කළ ඇය දක්ෂතම ක්‍රීඩිකාවකි.


1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝ දහම කාටත් පොදුයි.