හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෙත්සම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ඉතාම වැදගත් එකක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා නාරාහේන්පිට අභයාරාමයේදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය දේශපාලන වැඩපිළිවෙළක් බව තමන් මුල සිටම පැවසූ බව කී මන්ත්‍රීවරයා චෝදනා තිබේ නම් ඒවා විමර්ශනය කිරීම ගැන කිසිවිටක විරුද්ධ නොවන බවද කීවේය.
ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳයි (බ)
කට වැරැද්ද ගන්න එපා මහාචරිය තුමා. ඕවා හෙට අනිද්දා චන්ද වේදිකාවල කියන්න පටන්ගත්තාම ඔහෙලටම තම පාඩු වෙන්නේ. යහපලානේ ඔයාලම අගේ කල කියාවි. (කේ)
මෙවෙනි තීන්දු මොවුන් බලයේ සිටි කාලයේ ලේබෙන්නේ නේ , මොකද ඒ කාලයේ උසාවිය නිතිය දේශපාලනීය වෙලා , එකල රජයට වාසි වන තීන්දු පමණය ලේබුනේ , එනිසා යහපාලනයට සහයෝගය දෙන්න (කේ)
යුක්තිය අළු මතින් නැගිටීම (ම)
යහපාලනයට ඉස්තුති කරන්න (ම)
මේ ගොල්ලන්ට වාසි වෙන දෙයක් වෙනවනම් එක හරි.වැරැද්දකට අත්අඩංගුවට ගත්තොත් අහනවා මේකද යහපලානේ කියල.මෙහෙමත් මිනිස්සු. (ම)
සරත් ෆොන්සේකාට සේළකුවේ මෙහෙමද (කේ)
දැන් ඔය උසාවි තීන්දු අගය කරන උදවියට හිතෙන්නේ නැද්ද, ඔයාලගේ රජතුමාගේ කාලයට වඩා දැන් ලොකු යහාපත් වෙනසක් සිදුවී තිබෙන බව.(කේ)
සමහර නීති විසරදයන් හිටියට පොතේ නිතිය විතරයි දන්නේ ඇමති තුමෝ. (කේ)
ඔබතුමාත් එහෙමයි සර් කියකිය හිටපු කලේ වගේ නොවෙයි දැන් අදිකරණය , හිටපු ඇමති කෙනෙක් විදියට පහුගිය අවුරුදු පහේ මොනවද නීතියට උනේ කියල හදවතට එකගව හිතන්න ,(කේ)