
ජී7 සමුළුවේ සාමාජික රටවල නායකයන් නිකුත් කර ඇති එකාබද්ධ ප්‍රකාශය පිළිබඳ චීනය සිය දැඩි විරෝධතාවය පළ කරන බවත් එහි සංවිධායකයා වන ජපානයට ඒ පිළිබඳ පැමිණිලි කළ බවත් චීන විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත.
චීනයේ මතය නොසලකා හරිමින් ජී7 සමුළුව තායිවානය ඇතුළු චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වී ඇති බව චීන විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා තිබේ.
(034)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd