මාතර වෙලේගම මැද පාරේ විශ්‍රාමික ප්‍රාදේශීය ඖෂධ නිලධාරියකු මාතර රජ මහා විහාරයේ ඡන්ද මධ්‍යස්ථානයට ඡන්දය දීමට ගිය විය ඊට පෙර එම නම ඇති පුද්ගලයකු පැමිණ ඡන්දය දුන් බවට නිලධාරීන් පැවසීයැයි ඔහු ඡන්ද මධ්‍යස්ථානාධිපතිට පැමිණිලි කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් මේවා පිළිගන්න අමාරුයි (නි)
ඔය තියෙන්නේ. කොච්චර නැහැ කිව්වත් මේවා වෙනවා. දැන් කොහොමද මේක සිද්ධවුණේ? (නි)
ආයේ දෙකක් නැහැ . අපේ ඡන්දෙටත් හරි තමයි. ලංකාවේ ඉන්න මනුස්සයාට මෙහෙම නම් රැකියාවට පිටරට ගිහින් ඉන්න අපේ පාස්පෝට් එකත් හොරට ගහලද කියලා දැන් මට බයයි. (නි)
කොච්චර නැහැ කිව්වත් ඔය යස අගේට වැඩේ වෙන්නේ. මේවාට වැඩිය පස්සෙන් පන්නන එකක් නැහැ කියලා හිතන්න ඇති (නි)
ඔත්පලවෙලා ඇඳේ ඉන්න අපේ අසල්වැසියෙකුගේ ඡන්දයත් කවුදෝ දාලා කියලා ආරංචියි. (නි)
ඇයි නම විතරද බලන්නේ? අපේ නම් හැඳුනුම්පතයි, ඡන්ද පත්‍රිකාවයි බලලා මූහුණත් බැලුවා. (නි)