ඡන්දය දැමීමට යන ඡන්දදායකයන්ගේ පහසුව සඳහා අද උදෑසන 7.00 සිට සවස 6.00 දක්වා කාලයේ දී දක්ෂිණ අධිවේගී මාර්ගය හා කටුනායක අධිවේගී මාර්ගයේ ගාස්තු අයනොකරන බව රජය පවසයි.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඡන්දය වෙනුවෙන් අධිවේගය නොමිළේ
රන්ජිත් Thursday, 08 January 2015 04:17 AM
එතකොට ත්‍රීරෝද සහ යතුරුපැදි තහනම? (නි)
සඳුන් Thursday, 08 January 2015 05:23 AM
මේක පගාවක්.(නදී)
සුන්දරලිංගම් Thursday, 08 January 2015 05:32 AM
මෙන්න තවත් අල්ලස් වර්ගයක්. මුදල් අල්ලස්, මානසික අල්ලස්, ලිංගික අල්ලස් ආදී මෙකී නොකී සියලුම ආකරයේ අල්ලස් දීලා ඡන්දය ගන්නයි බලන්නේ.(නදී)
චානක. Thursday, 08 January 2015 06:48 AM
ජයවේවා! (නි)
රොෂාන් Thursday, 08 January 2015 03:28 AM
අනේ වාසනාවන්! මම නම් කැමැතියි ලංකාවේ හැමදාම ඡන්ද තියනවා නම්. හැමදාම නොමිලයේ යන්න පුළුවන්නේ (නි)