
(නිමල් ජයරත්න)
පොළොන්නරුව පුලස්තිපුර විජිත ප්‍රාථමික විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානය සඳහා රාජකාරී කටයුතු සඳහා යොදවා සිටි පොලිස් නිලධාරියකු 21 වෙනිදා දහවල් හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පුලස්තිපුර පොලිසිය සඳහන් කරයි.
මෙලෙස මියගොස් ඇත්තේ විජිත ප්‍රාථමික විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයට අනුයුක්තව රාජකාරි කටයුතු කළ පොලිස් සැරයන් 53419, එච්.එම්. රත්නපාල යන පොලිස් නිලධාරියකු බවද ඒ පිළිබඳ පරීක්‍ෂණ සිදු කරන පුලස්තිපුර පොලිසියේ පොලිස් නිලධාරියෙක් අප කළ විමසීමකදී සඳහන් කලේය.
මෙම හදිසි මරණය පිළිබඳව පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා මහතාගේ උපදෙස් මත පුලස්තිපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
2025 දෙසැම්බර් මස 18
674
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
325
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඡන්දපොළේ දී පොලිස් නිලධාරීයෙක් මිය ගිහින්
චමින්ද Saturday, 21 September 2024 03:27 PM
එම නිලධාරියා සේවයේ යෙදී සිටිද්දී මියගිය නිසා ඔහුට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අනුව ලැබිය හැකි සියලු දීමනා යැපෙන්නට නොපමාව ලබාදීමට බලධාරීන්ගේ අවධානයට යොමුවේවා..!