අම්බලන්ගොඩ පොල්වත්තේ බුද්ධදත්ත ආදර්ශ විද්‍යාලය ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්දය ප්‍රකාශකිරීමෙන් පසු ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේ ආධාරකරුවන් බව කියන පිරිසක් රතිඤ්ඤා පත්තුකිරීම නිසා ඡන්ද නිලධරයෝ අසීරුවට පත්ව සිටිති. තම රාජකාරියේ මීළඟ වැදගත්ම රාජකාරියවන ඡන්ද පෙට්ටි රැගෙන යාමට ඉන් බාධා සිදුව ඇතැයි ද ඔවුහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd