IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ඡන්ද පෝස්ටර් ඇලෙව්වාට 3000ක් දඩ

(රෝෂන් තුෂාර)

මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කොළඹ කෞතුකාගාරය ඉදිරිපිට මාර්ගයේ පහන් කණුවල පෝස්ටර් අලවමින් සිටි පුද්ගලයන් දෙදෙනකුට රුපියල් තුන් දහසක දඩ නියම කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ගමගේ මහතා අද(26) නියෝග කළේය.

මැතිවරණ කොමිසමේ නිලධාරියකු කළ පැමිණිල්ලක් අනුව කුරුඳුවත්ත පොලිසිය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

අධිකරණයේ පෙනී සිටි නාරාහේන්පිට හා වැල්ලවත ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් විසින් වරද පිළිගැනීම හේතුවෙන් රුපියල් 1500 බැගින් දඩ නියම කර මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

 



අදහස් (1)

ඡන්ද පෝස්ටර් ඇලෙව්වාට 3000ක් දඩ

Bandara Monday, 26 August 2024 04:00 PM

වෙන මාධ්‍යයක් නම් දාලා තියෙනවා NPP කියලා. පෝස්ටර් නම් NPP තමයි. අපේ පාරේ මරණ දැන්වීමක්වත් අලවන්න ඉඩ නෑ...!

:       12       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 628 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 303 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site