
(මහින්ද නිශ්ශංක)
ජනාධිපතිවරණයට අදාලව මේ වනවිට සමස්ථ පැමිණිලි 1052 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
ගත වූ පැය 24 තුළ පමණක් මැතිවරණ පැමිණිලි 127 ක් ලැබී ඇති බවත් කොමිෂම පවසයි.
ඉකුත් ජූලි 31 දා සිට මේ දක්වා ලැබී ඇති සමස්ථ මැතිවරණ පැමිණිලිවලින්1006 ක් මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීම් බවත් සදහන් කරන මැතිවරණ කොමිෂන් සභාව ප්‍රචන්ඩ ක්‍රියා සම්බන්ධව පැමිණිලි 04 ක් හා වෙනත් පැමිණිලි 42 ක් ද ලැබී ඇති බවත් පවසයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.