
(එම්.සුසිල් පියන්ත)
මෙරට සර්ව ජන ඡන්දය බලය ලැබුණ දා පටන්ට බලපිටිය මාදූව දූපත්වාසීන්ට ඡන්දය දැමීමට ඡන්ද පෙට්ටිය ගෙනයනුයේ ඔරු පාරු හා මෝටර් බෝට්ටුවලිනි.
ඒ මාදූව මාදු ගගෙන් වටවූ දූපතක් නිසා එම දූපත්වාසීන්ට ඡන්දය දැමීමට ඡන්ද පෙට්ටිය ගෙන යාමට ගග තරණ කිරීම හැර වෙනත් විකල්පයක් නැති නිසාය.
අප දන්නා කාලයක පටන්ම මාදුවට මෝටර් බෝට්ටුවෙන් ඡන්ද පෙට්ටිය ගෙන යාමට මෝටර් බෝට්ටුව පදවාගෙන ගියේ මාදූවේ රත්නපාල සිල්වා මහතාය.
මෙවර ජනාධිපතිවරණයේදී ද රත්නපාල සිල්වා මහතා බලපිටිය, ගොඩගෙදර තොටුපොළේ සිට මාදූව තොටුපොළ දක්වා පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව මැද මෝටර් බෝට්ටුවෙන් ඡන්ද පෙට්ටිය රැගෙන ගියේය.
2025 දෙසැම්බර් මස 18
668
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඡන්ද පෙට්ටිය බෝට්ටුවෙන්