ඌව මැතිවරණය නීරික්ෂණයෙන් පසුව කොළඹ බලා එමින් සිටියදී මානව හිමිකම් කොමිසමේ කණ්ඩායමේ වෑන්රියක් බලන්ගොඩ ඇල්ලේපොළදී ලංගම බසයක ගැටී මානව හිමිකම් කොමිසමේ අධ්‍යක්ෂවරියක මිය ගිය බව පොලීසිය කියයි.

තුවාල ලැබු තවත් තිදෙනෙක් බලංගොඩ රෝහලට ඇතුළු කරනු ලැබ සිටිති.