ආරක්ෂක හේතූන් මත හෝ වෙනත් කරුණු පෙන්වා ඡන්ද දායකයන් ඡන්දය දැමීම යෑම නැවැත්විය නොහැකි බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අද පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.
ආරක්ෂක හමුදා ස්ථානගත කිරීම් හරහා ඡන්ද දැමීම වැලැක්වීම හෝ ඡන්දයට බලපෑමක් කිරීම තමා කිසිසේත් බලාපොරොත්තු නොවන බවත්, අපේ ආරක්ෂක හමුදා කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තබා තිබෙන බවත් කොමසාරිස් පැවසීය.
කොමසාරිස්ගේ සම්පූර්ණ ප්‍රකාශය පහත වීඩියෝවෙන්..
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධාරණ මැතිවරණයක් සඳහා දැඩි වෙහෙසක් ගන්න ඔබතුමා ප්‍රධාන අදාළ කාර්ය මණ්ඩල නිලධාරීන්ට ජාතියේ ප්‍රණාමය හිමි වේවි. (නි)
ඔබගේ නොනැමෙන ගතියට හැමෝම කැමතියි (නි)
මැතිවරණ කොමසරිස් තුමනි! ඔබතුමාගේ අදහස් දැක්වීම හරිම අගෙයි. අප එය අගේකරන්නෙමු! එත් පොලීසියපතිතුමා හා හමුදාපතිතුමා කෙරෙහි මහජනතාව වන අපට ඔවුන් කෙරෙහි අපගේ විශ්වාසය බිදී ඇත! (ස)
ඔබතුමාට අපේ උපහාරය! (නි)
ඔබතුමාට අපේ උපහාරය! (නි)