
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
හරක් කටා සමග සබඳතා පැවැත්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සමගි ජන බලවේගයේ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ හඬ පට සම්බන්ධයෙන් සොයා බලන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය.
ඔහු සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා ගන්නා ක්‍රියාමාර්ගය දෙස බලා සිටින බවද නානායක්කාර මහතා සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ මත්ද්‍රව්‍ය උවදුර මැඩ පැවැත්වීම පිළිබඳ විවාදයේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd