(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ණය ගෙවන්න බැරි නම් චීන ආයෝජනයෙන් කළ ශ්‍රී ලංකාවෙි සම්පත් සින්නක්කරව ලියා දෙන්නැයි චීනය පවසා තිබෙන බවට පළවන ප්‍රවෘත්ති සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් උත්තරයක් දිය යුතුව ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඒ අනුව දකුණු අධිවේගී මාර්ගය ,මත්තල ගුවන් තොටුපොළ, කටුනායක අධිවෙිගී මාර්ගය,නෙළුම් කුළුණ,හම්බන්තොට වරාය ආදී ව්‍යාපෘති චීනයට දෙන්නට සිදුවෙනවා දැයි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රශ්න කළේය.
කවුරු රට පාලනය කළත් ශ්‍රී ලංකාව යනු සියලුම දෙනාගේ රට බවද විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා පැවසීය.
රජයේ ආයතන ප්‍රතිව්‍යුහගත කරනවා කියා සේවකයන් එළියට දමනවා නම් ඊට විරුද්ධ බවද සේවක අයිතිවාසිකම් ආරක්ෂා කර ගත යුතුව තිබෙන අතර ආයතන පනස් දෙකක් ප්‍රතිව්‍යුහගත කරන්න පුලුවන්දැයි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රශ්න කළේය.
අද රටේ ප්‍රධාන ප්‍රශ්නය ඩොලර් හිඟය වන නමුත් අය වැයේ රටට ඩොලර් ගෙනෙන එකම යෝජනාවක්වත් නැතැයි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය.
අතුරු අයවැය පිළිබඳ විවාදයට එක්වෙමින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව කීය.
2025 දෙසැම්බර් මස 18
406
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
234
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1023
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චීනයේ මෙරට ව්‍යාපෘති චීනයට දෙනවාද නැද්ද?
ආදර කඳු මුදුන Thursday, 01 September 2022 01:24 PM
චීනා " හන්තානේ " ආදර කඳු මුදුනේ ඔයාගේ ඉඩම් දිහාත් බලාගෙන ඉන්නේ...!