හිටපු මැතිවරණ කොමසාරිස් ආර්.කේ. චන්දානන්ද සිල්වා මහතා (78) අභාවප්‍රාප්ත විය. ඔහු මාතර රාහුල විදුහලේ කීර්තිමන් ආදි සිසුවෙකි. රජයේ තනතුරු රැසක් දැරූ චන්දානන්ද ද සිල්වා මහතා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ රජයේ ආරක්ෂක ලේකම්වරා වශයෙන් ද කටයුතු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකුණෙන් බිහිවූ යුග පුරුෂයෙක්. ඔබතුමාට නිවන් සුව. (නි)
ගාමිණී, ඔබ සංවේදී කෙනෙක් බව නොපෙනේ.පොතපත කියවන්න හුරුවන්න.එතකොට ඉබේටම සංවේදී බව සිරුරට ප්‍රේරණය වෙනවා. (නි)
ඔබතුමාට නිවන් සුව! (නි)
ඔබට නිවන් සුව! (නදී)
ඡන්ද කොමසාරිස් චන්දානන්ද සිල්වා අපට හොඳට මතක හිටින නමක්. නිවන් සැප ලැබේවා මැතිතුමනි! (නදී)
මගේ අම්මාගේ පාර්ශවයෙන් ඥාති සොහොයුරෙක් වන චන්ද්‍රානන්ද ද සිල්වා අවංක, කාර්යක්ෂම, රජයේ උසස් තනතුරු රැසක් දැරූ කෙනෙක් හැටියටත්, හැමදෙනාගේම හිත දිනාගත් දෙවුන්දර උපන් දීප්තිමත් රුහුණු පුතෙක් බව නම් නොකියාම බැරිය.චන්ද්‍රානන්ද අයියාට උතුම් නිවන් සැප ලැබේවායි අපි පතමු! (නි)
නිවැරදිව, අවංකව රටට සේවයකළ තවත් රහල් පුතෙකුගේ නික්මයෑම... ඔබට නිවන් සුව! (නි)
මෙන්න මැතිවරණ කොමසාරිස්වරු. ඉතාම දුෂ්කර අවදානම් සහගත අවස්ථාවල මැතිවරණ රාජකාරි හැකිතාක් හොඳින් අපක්ෂපාතිව ඉටු කළත් බොරු පුරසාරම් වලවත් කට හැකරකම් වලවත් නොයෙදී රාජ්‍ය සේවයේත් තමන්ගේත් ගෞරවය තියාගෙන වැඩ කළා. විශේෂ ප්‍රසංශා බලාපොරොත්තු වුනේ නෑ. කැමරාවක් දුටුවාට වෙස් පෙරලා ගත්තෙත් නෑ. පිටරට ස්වාමිවරුන්ගෙන් වත් උන්ගේ දේශීය අතකොලු වලින්වත් ප්‍රශංශා හෝ උපහාර ලැබුවේත් නෑ. එහෙත් ජනතා ගෞරවය ලද යුතු කෙනෙක්. නිවන් සුව පතමි. (නදී)
ගාමිණි, කට තිබුනාට ඔහොම කතා කරන්න එපා. හතුරෙකුටවත් මැරුණම ඔහොම කතා කරන එක මනුෂ්‍යත්වයට නින්දාවක්. එතුමා අවදානම් කාලයක බොහොම උසස් ලෙස තම වගකීම ඉටු කල කෙනෙක්. එතුමාට ඔහොම කියනවද ? (නදී)
ඔබතුමාට නිවන් සුව! (නි)
කෙනෙක් මියගියවිට නොහොඳ කියන එක අපේ සංස්කෘතිය නොවෙයි. නමුත් මෙතුමාට ආතතිය ඇතිවුණ දවස ගැන මතක්වෙනකොට අපේ සංස්කෘතියත් අමතක වෙනවා. ඒක නිසා වැඩි කතා මොකටද?අපි පුරුදු පරිදි එතුමාට නිවන් සුව පතමු!(නි)
ආතතිය නිසා වෙන්න ඇති.(නදී)