(යොහාන් භාසුර)
චෙන්කල්අඩි හිටපු ප්‍රාදේශීය ලේකම්වරයාට එරෙහිව කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ලබාගැනීමට උත්සහ කිරීමේ සිද්ධියක් ඇතුළු දූෂණ චෝදනා රැසක් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇතැයි ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ විමර්ෂණ අංශය පවසයි.
ඔහු චෙන්කල්අඩි ප්‍රාදේශීය ලේකම්වරයාව සිටියදී ව්‍යාපාර ලියාපදිංචියක් සඳහා පැමිණි කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ලබාගැනීමට උත්සාහ කළේ යැයි කියන සිද්ධියක් පිළිබඳව පරීක්‍ෂණ ආරම්භ කිරීමෙන් පසුව ඔහුට විරුද්ධව ආණ්ඩුවේ ඉඩම්වල වැලි කැනීමට බලපත්‍ර ලබාදීම වැනි චෝදනා රැසක් ඉදිරිපත්ව ඇති බවත් එම සියලුම චෝදනා පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වෙන බවත් ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ විමර්ෂණ අංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd