පළමු වැනි ශ්‍රේණියට ළමයින් ඇතුළත් කර ගැනීමට ශ්‍රී ලංකාවේ පාසල්වලින් අය කළ මුදල් සම්බාරය කෙතරම්දැයි කිවහොත් චීන මහා ප්‍රාකාරය ඉදිකිරීමට තරම් ප්‍රමාණවත් මුදල් රැස්කර ඇතැයිද ඒ ක්‍රමය නවතන බවද අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
ජාතික අධ්‍යාපන ආයතනයේ උපාධි ප්‍රදානෝත්සවය බණ්ඩාරනායක සමරු ශාලාවේදී අමතමින් ඔහු කීවේය.
ගුරු පත්වීම් දීමේදී ගමේ ගුරුවරයා ගමේ පාසලට පත් කරන බවද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක කෙරෙන වැඩක්ද? (නි)
අක්‍රමිකතා ගැන අහලම දැන්නම් ඇතිවෙලා අප්පා (බ)
මම නම් දැනන් හිටිය ඔබට ඇමැති කමක් රනිල් මහතා අනිවාර්යෙන්ම දෙන බව.සුදුසු නැති උනත් ඔය දීල තියෙන්නේ. (බ)
අනේ මොන කරුමයක්ද මන්ද අධ්‍යාපනේ බාරදෙන්නෙම මේ වගේ උදවියට. (ස)