IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


චීන මිතුරා පිටව යයි

(සනත් ගමගේ)

හම්බන්තොට වරායේ නැංගුරම් ලා තිබූ යුවාන් වැන්ග් 5 චීන ගවේශන නෞකාව (22) පස්වරු වේ හම්බන්තොට ජාත්‍යයන්තර වරායෙන් පිටත්ව ගියේය.

හම්බන්තොට ජාත්‍යයන්තර වරායට ඉකුත් 16 දින  පැමීණ මෙම ගවේෂණ නෞකාව කවර කාර්යයක් සිදු කළේද යන්න සම්බන්දයෙන් මෙතෙක් වාර්තවක් ඉදිරිපත් වී නැත.

හම්බන්තොට වරායෙන් නෞකාව පිටත්ව යන අවස්ථාව මාධ්‍ය වෙත වාර්තා කිරීමට පවා අවස්ථාව හම්බන්තොට වරාය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමට මාධ්‍ය අංශ භාර නිළධාරීණියගෙන් විමසා සිටි අවස්ථාවේ දී ඒ ඒ සඳහා අවසර ලබාදීමට කටුයතු කළෙද නැත.

කෙසේ වෙතත් පස්වරුවේ නෞකාව හම්බන්තොට වරායෙන් පිටත්ව ගියේය.

 



අදහස් (3)

චීන මිතුරා පිටව යයි

Sarath R Tuesday, 23 August 2022 12:31 AM

එනකොට හතුරා, යනකොට මිතුරා...!

:       0       0

Perera Tuesday, 23 August 2022 12:37 AM

චීන මිතුරු වෙසින් ඉන්න හතුරා...

:       0       0

ලුම්බිණි Tuesday, 23 August 2022 08:23 AM

මාධ්‍යටවත් බලන්න එන්න නොදී ගිය නිසාද චීන මිතුරා කියන්නේ.

:       1       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 460 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16943 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 669 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site