මෝටර් රථයක දිලෙන පසුබිමක ස්ප්‍රේ ගන් එකකින් චිත්‍ර අඳින දේ පහසු කටයුත්තක් නොවන බව ඔබට සිතාගත හැකියැයි අප සිතමු. මේ චිත්‍රයක් දෙස බලමින් නිර්මාණය කරන චිත්‍රයකි. ඔහු එය කොතරම් සරලව සහ පහසුවෙන් සිදු කරන්නේද යන්න ඔබට මෙම වීඩියෝව නැරඹීමෙන් දැකගත හැකිවනු ඇත.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd