මේ කර්බි රොසෑන්ස්ගේ චිත්‍රය උල්පත් පෑනකින් ඇඳෙන්නක්. ඔහුගේ මෙම චිත්‍ර දැඩි කතාබහට ලක්වන්නේ එහි ඇති සරල බව තුළ වුවද මවන විශිෂ්ටත්වය නිසාවෙනුයි. ගස්වැල්, මල්, කුරුල්ලන් සහ මාළුන් තනි චිත්‍රයකට කැටි කොට ඔහු මවන මෙම වෙනස සැලකිය යුතු හැකියාවකින් යුක්තයි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd