පලතුරු ව්‍යාපාරිකයකු ගමන් කළ කැබ් රථය නවතා ඔහුට ගිනි අවියකින් පහර දී රුපියල් ලක්ෂ පහක් පැහැර ගත් යතුරුපැදි කරුවන් සොයා මැදවච්චි පොලිසිය මෙහෙයුමක් අරඹයි.
මුහුණු ආවරණය කර යතුරුපැදියකින් ආ දෙදෙනෙකු මැදවච්චිය දහම් මාවතේ දී මෙම මංකොල්ලය සිදු කර ඇත. ව්‍යාපාරිකයා රෝහල් ගත කර ඇති බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දන්න කෙනෙක් තමයි ඔය වැඩේ දෙන්න ඇත්තේ.(හේ)
අදත් මෙවැනි දේ අහනවා එදත් ඇහුවා කෝ බොරුවට කැහ ගහපු අය වෙනසක් ගේනවා කියලා (ම)
අපුරු සංහිදියාව! වචන වලට සිමාවුණ අපේ රටේ ක්‍රියාව! (නි)
රටක් දියුණුවෙන්න නම් මුලින්ම කළයුත්තේ පාතාලය, පාතාලය අසුරුවන්නම් සහමුලුන්ම අතුගා දැමීම පමණි! නැත්තම් වෙන්නේ චිකාගෝ පන්නයටත් එහා අපේ රට ලෝකයේම අප්‍රසාදයට ලක්විමයි (නි)
සුදුවෑන් සංස්කෘතිය නැතුව බැරි හැඩයි මේ යන විදිහට නම්. (නි)