IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


ඝාතන අනුමත කරන ඇමති එක්ක එකට ඉන්න ලැජ්ජයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ඝාතන සාධාරණීකරණය කරන  ඇමති කෙනෙක් එක්ක පාර්ලිමේන්තුවේ වාඩිවෙලා ඉන්න ලැබීම ගැන  ලැජ්ජාවට පත්වෙන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේ දී අද පැවැසීය.

මුජිබුර් රහුමාන්  මහතා මේ බව සඳහන් කළේ ආණ්ඩු පාර්ශවය විසින් ඉදිරිපත් කළ  මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ තුරන් කිරීම සහ නීතිමය රාමුව ශක්තිමත් කිරීම සඳහා වූ ජාතික වැඩසටහන පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයෙනි.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගයේ සභාපතිවරයා මහ දවල් ඝාතනය කළා. ඔහු ඝාතනය කෙරුණේ රාජකාරියේ යෙදී සිටියදී.ශිෂ්ඨ සම්පන්න සමාජයක නම් මනුස්සයෙක් ඝාතනය වුණාම ශෝකය පළ කරනවා. මහජන ආරක්ෂක ඇමති ළඟ ඒ ශිෂ්ට සම්පන්න ගතිගුණ තිබුණේ නෑ. පටන් ගත්තේ පාතාල කියලා හංවඩු ගහගෙන. ඒ ඝාතනය සාධාරණීකරණය කළා.



අදහස් (12)

ඝාතන අනුමත කරන ඇමති එක්ක එකට ඉන්න ලැජ්ජයි

ගුණරත්න Thursday, 23 October 2025 12:59 PM

ජවිපෙ නේ මේ මාලිමාව කියන නමින් ඡන්දය ඉල්ලලා දිනුවේ. ඉතින් ඔවුන්ගෙන් වෙන මොනවාද අපේක්ෂා කරන්න පුළුවන්. එක කාලෙක තුන්ඩු කෑල්ලෙන් රට පාලනය කරපු පිරිසක්. දැන් ඉන්න සමහරක් අයට ඒවා ගැන මතකයක් තේරුමක් නැහැ.

:       39       46

Mohan Thursday, 23 October 2025 01:04 PM

නුඹලා වගේ අය පාර්ලිමේන්තුවේ ඉන්න එක ගැන අපි ලැජ්ජා වෙනවා.

:       39       45

pradeep Thursday, 23 October 2025 01:08 PM

නුඹලා හදපු පාතාලයම මරාගන්න කොට ආණ්ඩුවද පලි?

:       31       46

Nishan Thursday, 23 October 2025 01:46 PM

ත්‍රස්තවාදීන්ගේ ආණ්ඩුවක් බලේට ගෙනාපු ජනතාව දැන් එහි පල විපාක දකිමින් ඉන්නවා, අත් විඳිමින් ඉන්නවා.

:       34       32

Srinath Thursday, 23 October 2025 01:47 PM

පුළුවන්නම් අයින් වෙලා පෙන්වන්න ඔය මන්ත්‍රීකමට මුවා වෙලා හැම බලු වැඩක්ම කරනවා

:       16       19

අරවින්ද මොණරවිල Thursday, 23 October 2025 02:03 PM

ඈ බං ඔයාට මහ දවල් මහ බැංකුව කඩන විට ලැජ්ජා හිතුනේ නැද්ද, බැංකු හොරු එකතුවෙලා ෆූට් නෝට් දානකොට ලැජ්ජා හිතුනේ නැද්ද, පොහොට්ටුවෝ එක්ක එකට එකතුවෙලා කොළඹ නගර සභාවේ බලය අල්ලන්න දත කන කොට ලැජ්ජාවක් දැනුනේ නැද්ද? පාස්කු ප්‍රහාර වෙලා සිය ගණනක් මිය යන කොට ඒ බව දැනගෙන මම නිශ්ශබ්දව හිටියා නේද කියලා මතක් වෙන වාරයක් පාසා ඔබට ලැජ්ජාවක් හිතෙන්නේ නැද්ද?

:       15       32

කපුරුහාමි Thursday, 23 October 2025 02:42 PM

මුජිබරයා කියන කතා ගැන අපි මුලසිටම හොන්දාකාරවම දන්නවා. ඝාතන කිසිවෙකු අනුමත කරන දෙයක් නෙවෙයි. සුදුවෑන් ඝාතන අතුරුදහන් මිනිමෝරු කැළෑ නීතිය මේ රටේ ඇති කෙරුවෙත් බලලෝලි බඩගෝස්තරවාදී දේශපාලුවෝ මිස වෙන කවුද.. ?

:       11       24

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Thursday, 23 October 2025 04:22 PM

ඇයි ඉතිං කියව කියවා ඕකෙම වාඩිවෙලා ඉන්නේ? එක්කෝ හිටගෙන හිටපං, නැතිනම් ඕකෙන් එළියට පළයන්, අපිට පාන්ද?

:       4       18

ආර්.එම්.එල්.රත්නායක Thursday, 23 October 2025 08:50 PM

ඔය පාතාලයෝ එක්ක ඉන්නකොට ලැජ්ජා හිතුනේ නැද්ද?

:       1       1

vidura Thursday, 23 October 2025 11:09 PM

පාතාල නායකයෝ මිනීමරුවෝ කුඩු ව්‍යාපාරිකයෝ SJB එකෙන් nomination දීල උන්ව ප්‍රාදේශීය සභාවේ සභාපති කරන්න .SJB එකේ නාකින්ට පුළුවන් ආණ්ඩුවේ එවුන් එක්ක ඉන්න කොට මුට ඉත්තෑ කටු අන්නේනවලු . මිනිසුන්ට තේරෙනවා කුඩු , අයිස් පිටිපස්සේ ඉන්නේ මිනීමරු විපක්ෂේ කියල . මිනීමරුවාගේ පුතා සජිය එක්ක ඉන්න නාකි ඌර

:       0       0

vidura Thursday, 23 October 2025 11:12 PM

මුගේ ගොරහැඩි කටේ හැටියට මුව පර්ලිමෙතුවට නෙමෙයි හොද ? අර පිටකොටුවේ බස් වලට සෙනග පටවන්න එතන ඉන්න එවුන් ගේ සද්දෙත් මේ වගේ

:       0       0

චින්තක Friday, 24 October 2025 09:03 AM

නානට තාම තියෙන්නේ කොලබ නගරාධිපති වෙන්න බැරි වුනු දුක

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 668 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 547 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site