අලියා කැඩූ බිත්තියට යට වී දැරිය මරුට පොළොන්නරුව අරලගංවිල රත්මැල්තැන්න ප්රදේශයේ නිවසකට අද ( 04) අලුයම එල්ල වූ වන අලි ප්රහාරයකින් එම නිවසේ බිත්තියකට යට වී අවුරුදු පහක දැරියක් මියගොස් ඇති බව අරලගංවිල පොලිසිය කියයි... 10 minutes ago
Y සත්‍යා · 1 hour ago වෙරිමරගාතේ සෙරෙප්පු දෙක අමතක වෙන්න ඇති. අපි බලමු පොලිස් බල්ලන් මොනවාද හොයාගන්නේ කියලා. (නි) Reply 0
Y රොෂාන් · 1 hour ago සෙරෙප්පු දෙකක්, සිගරැට්ටුවක් හා අරක්කු බෝතලයක්... අපරාධකරු පහසුවෙන් ඇල්ලීමට සාක්‍ෂි හොඳටම ඇති (නි) Reply 0
Y ටෙනිසන් · 1 hour ago ඔය සියල්ල ඝාතකය පරිහරණය කළ දේද,පොලීසිය නොමග යැවීමට කළ උප්පරවැට්ටියක්ද? ඉවසීමෙන් බලා ඉමු.(දිල්) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් ගාතකයට වැඩි දුරක් යන්න වෙන එකක් නැහැ.(නදී)
වෙරිමරගාතේ සෙරෙප්පු දෙක අමතක වෙන්න ඇති. අපි බලමු පොලිස් බල්ලන් මොනවාද හොයාගන්නේ කියලා. (නි)
සෙරෙප්පු දෙකක්, සිගරැට්ටුවක් හා අරක්කු බෝතලයක්... අපරාධකරු පහසුවෙන් ඇල්ලීමට සාක්‍ෂි හොඳටම ඇති (නි)
අනාගතයේ මිට වඩා සමාජය අපිරිසිඳු වෙනවා (දී)
ඔය සියල්ල ඝාතකය පරිහරණය කළ දේද,පොලීසිය නොමග යැවීමට කළ උප්පරවැට්ටියක්ද? ඉවසීමෙන් බලා ඉමු.(දිල්)
ම්වෙන් මිනීමරුවන්ට මරණ දඩුවම් දෙන්න ඕනේ (දී)
මේ හාමුදුරුවෝ මරන්න හේතුවයි අපට දැන් දැනගන්න උවමනා (දී)
මේ සෙරෙප්පු දෙක ඒ ඝාතකයාගේ කියලා විශ්වාසද (දී)
දැන් ඔක්කොම හරි අපරාද කරලා බේරෙන්න බැහැ (නදී)
අපරාද කරලා බේරෙන්න බැහැ (නදී)
කලබලේට දාල යන්න ඇති (දී)