ගණ පූර්ණය නොමැතිවීමෙන් අද (20) පස්වරු 2.15 ට කල්තැබුණු පාර්ලිමේන්තුව යළි ගණ පූර්ණය සම්පූර්ණ වීමෙන් පසු 2.19ට ඇරඹිණි.
පාර්ලිමේන්තුව කල්තබන අවස්ථාවේ සභා ගැබේ මූලාසනයේ රැදී සිටියේ මන්ත්රීවරු 16 දෙනෙකු පමණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ගොන්නු රෑන කොහෙද ගිහින් තියෙන්නේ?
දුප්පත් අපේ බදුමුදල් වලින් සුර සැප විඳිමින් සියලු සැපසම්පත් නොමිලේම ලබාගනිමින් ජීවිතය සුන්දරව ගැට ගසාගන්නා අම්බරුවන් රෑන ගොයන් කොළයක්වත් පාගන්න ගියාද? නැත්නම් කඹුරක් හාන්න ගියාද? මොනතරම් මුදල් කන්දරාවක් මේ කාලකන්නි හැත්ත කා දමනවාද? මේ පාප කර්මවලට මේ තිරිසනුන් ජාති ජාතිත් පවුල් පිටින් වන්දි ගෙවනවා ගෙවනවාමයි...
රටට සේවය කරන්න කස්ටිය මේ දවස් වල බිසී ස්පා වලයි, කැසිනෝවලයි, නයිට් ක්ලබ්වලයි දවල්ට වැඩක් කරන්න අමාරුයි නිදි මත නිසා. ගණන් ගන්න එපා සැප නම් සනීපයි කියල හිතාගන්න. ඡන්දෙ දුන්නු අය දැන් කොහෙද.?